තාක්ෂණික දියුණුවත් සමග විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල ව්‍යාප්තිය බහුල ලෙස සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕනෑම ආරංචියක් ඉතා ඉක්මනින් සමාජගත වීමද සිදුවෙයි. එය තාක්ෂණික දියුණුවේ සාධනීය පසුබිමකි. එම හේතුවෙන් මිනිසුන් අතර හුදෙකලා වීමක් නොමැතිව විවිධ රටවල ජනයා විදින සතුට සැනසුම මෙන්ම දුක් දොම්නස් සන්තාප ආදිය ඉක්මනින් දැනගැනීමට හැකියාව ලැබෙයි. ප්‍රචාරණ මාධ්‍යයේ දියුණුව ලෝකයට ඉතා යහපත්ය. නමුත් එහි විපත්තිකර පැත්තද හොඳින් අධ්‍යයනය කළ යුතුය.

    පසුගිය දා ඇති වු ගංවතුර ව්‍යවසනයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයේ අවතැන් වූ  පාසල් දරුවන්ට සපත්තු මේස් ඇතුළු පාසල් උපකරණ ලබාදීමේ සමාජ සත්කාරයක් ඕස්ට්‍රේලියාවේ ‘CGTTI' ලං.ජ.කා.අ ආයතනීය අලුමිනි ග්ලෝබල් ඇසෝසියේෂන්’  පූර්ණ දායකත්වයෙන් පසුගිය දා සිදුකෙරුණි.

    රංගනය සහ නර්තනය වෙනුවෙන් දක්ෂ ජනප්‍රිය කලා කරුවන්ට විශාල වශයෙන් මිල මුදල් හිමිවෙනවා. නර්තනයට දක්ෂ රූමත් නිළියකට ඒ නර්තනය වෙනුවෙන් විශාල මුදලක් උපයාගත හැකි බවත් රහසක් නොවේ. නමුත් නර්තනය ගැන විශේෂ හැකියාවක් ඇති නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නිළියක වන මේනකා මධුවන්තිට තමන්ගේ රංගනයක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවීමට සිද්ධ වුණා.


    තමාට වඩා වයස ඇවුරදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට මුදල් නොමැතිව ශ්‍රී ලංකාවේ සිරවී සිටින බව ඩේලිමේල් අනාවරණය කර තිබෙනවා.


    අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් වන්නේ මස්තානම්මා ගැන තොරතුරු ඇසූ දුටු දාටය.

    Page 1 of 13

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.