ත්‍රීවීල් නව මුහුණුවරකින් නිෂ්පාදනය කරයි

    ත්‍රීවීල් එකක් කාර් එකක් ලෙස නිර්මාණය කිරිමට හැකියාව ලැබි ඇත.තවත් නොබෝ දිනකින් මෙය අපේ රටෙත් හංදියක් හංදියක්  ගානේ දැකගැනිමට හැකිවේවි. ත්‍රිරෝද රථයක වහල කොටස ඉවත් කර ශක්තිමත් බඳක් නිර්මාණයකර ඇත.නොබෝ දිනකින් ඉතාමත් අඩු මුදලකට කාර් එකක් ලබා ගැනිමට හැකිවනු ඇත.

     

     

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.