ලෝකප්‍රකට ගූගල් 17 වන උපන්දිනය සමරයි

    ලෝකප්‍රකට ගූගල් සෙවුම් යන්ත්‍රය  17 වන උපන්දිනය පසුගියදා සැමරීය. 1998 සැප්තැම්බර් මස ලැරී පේජ් හා සර්ජි බින් නම් ඇමරිකානු ජාතිකයින් දෙදනා විසින් ගූගල් සෙවුම් යන්ත්‍රය ලොවට හඳුන්වා දුන්නේය.

    ඒ 1995 දී ඔවුන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී පිහිට වූ ගූගල් සමාගම හරහාය.

    ගූගල් සමාගමේ පළමු පරිගණක සර්වරය - මෙය නිර්මානය සඳහා කුඩා ළමුන් සෙල්ලම් කිරීමට යොදාගන්නා බිල්ඩින් බ්ලොක්ස් ද යොදා ගැනිනි

     

     

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.