ජ්‍යතයන්තර රොබෝටික් තරගමාලාවේ ශූරතාව CGTTI හි අභයාසලාභින් 5 දෙනෙකුට

    ඉන්දියාවේ පැවති ජ්‍යතයන්තර රොබෝටික් තරගමාලාවේ ශූරතාව ජයග්‍රහණය කිරිමට ලංකා ජ්ර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ  (CGTTI Alumni Global) හි අභයාසලාභින් 5 දෙනෙකු සමත් වී ඇත.මෙය  ආසියාවේ පවත්වන විශාලතම විද්යා හා තාක්ෂණ සැණකෙළියයි.

    මෙම අභයාසලාභින් 5 දෙනා වෙනුවෙන් වියදම් වලින් වැඩි කොටසක් දැරිමට CGTTI ජ්‍යාතයන්තර ශාඛාව ඉදිරිපත් වී ඇත.අද(1) උදෑසන ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක ජ්‍යතයන්තර ගුවන් තොටට පැමිණි ඔවුන්ව පිළිගැනිමට ලංකා ජ්ර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ  ආදී ශිෂ්‍ය සංගමය විසින් Fool moon garden hotel හි උත්සවයක්ද පවත්වන ලදි.

    ලංකා ජ්ර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ (CGTTI Alumni Global) හි

    ආදී ශිෂ්‍ය සංගමයේ අනුශාසක

    ඩබ්. ඩබ්.සොයිසා

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.