චීන කුමරියක් ලංකාවේ

     ”ෂ” පරපුර නමින් හැඳින්වෙන චීනයේ චැංචෝ ප‍්‍රදේශයේ ප‍්‍රභූ පරපුරේ ”ෂුශයින්ආ” කුමරිය ඊයේ ශ‍්‍රී ලංකාවට පැමිණියා. අමාත්‍ය කරු ජයසූරිය හා රජ කුමරිය අතර හමුවක් පැවති අවස්ථාවේ සේයාරූ මේ සමග වෙයි.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.