බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති අනුරාධපුරේ යයි

    එමිරේටස් ගුවන් සේවයට අයත් ගුවන්යානයෙන් අද  දහවල් ටෝනි බ්ලෙයාර් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි බව වාර්ථා වෙයි.ටෝනි බ්ලෙයාර් මහතා  ශ්‍රී  ලංකාවේ සංචාරයක නියැලීම සඳහා සති දෙකකට පැමිණ ඇති බවද සදහන්වේ.බ්‍රිතාන්‍යයේ  චෙරී බ්ලෙයාර් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙකුද පැමිණ ඇත.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.