රයිනෝසරයන් පෘථිවියේ උපත ලැබුවේ වසර මිලියන හතකටත් පෙරය. වර්තමාන ලෝකයේ රයිනෝසිරස් විශේෂ කිහිපයක් වාර්තා වේ. ඒ අතරින් වඩාත් දුර්ලභ විශේෂය වනුයේ සුදු රයිනෝසිරස්ය.

    ගූගල් සමාගමට අයත් ආයතනයක් වන Sidewalk Labs විසින් ලෝකය පුරා නගර සියල්ලම ආවරණය වන පරිදි ගාස්තු අය නොකර වයි-ෆයි පහසුකම ලබා දිමට සැරසෙන බව ගුගල් සමාගම පවසයි.

    ලොව වටා සංචාරයක නිරත  සෝලාර් ඉම්පල්ස් ගුවන් යානය ජපානයේ නගෝයා ගුවන් තොටුපළින්  නැවතත් ගමන් ආරම්භ කිරිමට සැරසේ. ඉතා අඩු වේගයකින් පියාසර කරන මෙම යානය තුළ ගුවන් නියමුවාට නිදාගත හැක්කේ මිනිත්තු 20ක් පමණයි.

    සුදුලූනුවලින් නික්‌මෙන සැර ගන්ධය නිසා  සුදුලූනු ආහාරයට ගන්නට බොහෝ දෙනෙක්‌ අකැමැතියි. සුදුලූනු ආහාරයට ගැනීමෙන් පෙනහළු පිළිකා අවදානම  අඩු කරගන්න පුළුවන් බව අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.පෙනහළු පිළිකා කී සැනම දුම්පානය ගැන අමුතු කතන්දර අවශ්‍ය නැහැ. නමුත් මෙම කතාවේ දුක හිතෙන පැත්ත වෙන්නේ දුම් පානය නොකළත් වෙනත් අය දුම්පාණය කරන විට දුමට නිරාවරණය වීමෙන් සිදු වෙන රෝගි තත්ත්වයන්.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.