ලෝකයේ දිගම පාලම කිංඩෝ හයිවාන් ය.  මෙම පාලම සැතපුම් 26.4 ක්‌ දිගය. මෙය ඉංගී්‍රසි ඕඩය හරහා වැටී ඇති අතර මීට කලින් පැවැති දිගම පාලම සඳහා වූ ලෝක වාර්තාවද බිඳ හෙළා ඇත. කලින් වාර්තා පිහිටුවා තිබු දිගම පාලම පිහිටා තිබුණේ ඇමරිකාවේ ලුසියානාවේය.

    පැලනොප්සිස්‌ ගණය
    මේ ගණයට අයත් විශේෂ 50ක්‌ පමණ හඳුනාගෙන ඇත. ශාකවල පත්‍ර මාංශලමය වන අතර ඒකපාදීවර්ධනයක්‌ සහිත ය. සලබයකු ගේ හැඩය ඇති විශාල මල් ඇති අපිශාකයකි. එක කිනිත්තක මල්8-10ක්‌ පමණ ඇති වේ. මේ ආකාරයේ මල් කිනිති 1-2ක්‌ පමණ වසරක්‌ තුළ ලබාගත හැකි ය.බඳුන්ගත පැළයක්‌ ලෙසට ඉල්ලුමක්‌ පවතී. මල්වල කල් පැවතීමේ ශක්‌තිය වැඩි ය.

    රුබෙල්ලා එන්නත ලෙස හඳුන්වනු ලබන්නේ ජර්මන් සරම්ප සඳහා දෙන එන්නත ය. ජර්මන් සරම්ප බරපතල රෝගයක්‌ නොවේ. ගර්භණී සමයේදි වැළඳුණ හොත් භයානක ප්‍රතිඵල ඇති වේ. ගැබිනියට ලැබෙන දරුවාගේ රෝග රැසකට බලපායි.  දරු ගැබද ගබ්සා වන්නට ඉඩ ඇත.  මොළයේ ආබාධ සහිත, බිහිරි හෝ වෙනත් ආබාධිත දරුවන් උපදින්නටත් ඉඩ තිබේ.

    කරපිංචා ආහාර රස ගන්වන කුළු බඩුවකි. එමෙන්ම වටිනා ඖෂධ ගුණ රාශියක් එහි ඇත. කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘද රෝග වලට ගුණදායක වේ.කරපිංචා වල විෂ නැසීමේ ගුණයක් ඇත. සමේ රෝග වලට ගුණදායකය. කෑම රුචිය වඩවයි.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.