කිඹුල් මුකුණුවැන්න ලෙසට හඳුන්වන ඇලිගේටර් ශාකය ඉක්‌මනින් වර්ධනය වන ශාකයකි. මේ ශාකය ඕල්ටනැන්තරා ෆයිලොක්‌සෙරොයිඩ්ස්‌ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. මේ ශාකය ජලය හා ගොඩබිම යන පරිසර දෙකෙහි ම හොදින් වර්ධනය වේ.

    පසුගිය දා පැවති ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්කමක් සහ රටවල් හැටදෙකක් අබිභවමින් තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා සමත් වී තිබේ.ඔලිම්පියාඩ් තරගාවලියට තරුණ පර්යේෂකයන් හාරසීයකට අධික සංඛ්‍යාවක් සහභාගී වි ඇත.

    ඇන්තුරියම් වර්ග ද රාශියකි.ඒ ලේඩ් ජේන්, පිග් ටේල්, පින්ක් ෂැම්පේන්, රෙඩි නොට්, වොලාරි, ඇම්බිෂන් යන ඇන්තූරියම් වර්ගයි. වැඩි වටිනාකමක් හිමි මේ කොයි මල් පැළයත් හදා වඩා ගැනීමට නම් ඔබේ උනන්දුව වගේම හොඳ අවබෝධයක් අත්‍යාවශ්‍යයි.

    ගෙවතු අලංකාර කිරීමටත් තේ පානය කිරිම වෙනුවට රණවරා පානය කිරිමත් ඖෂධ සඳහාත් රණවරා ශාකයේ පොතු, මුල්, මල්, කොළ යොදා ගනු ලබයි. අප රටේ වියළි ප‍්‍රදේශයේ හා මුහුදු තීරයේ බහුල වශයෙන් රණවරා දැකිය හැකිවේ. මෙම ශාකයේ ස්වභාවික පිහිටීම නම් දුඹුරු පාටින් යුක්ත පොත්ත හා අතු බෙදුණු විශාල පඳුරු ස්වභාවයකින් යුක්ත වේ.

    ලෝප්‍රකට සුසුකි  නිෂ්පාදකයන්ගේ නවතම නිෂ්පාදනයක්වන සුසුකි Ertiga  මෝටර් රථය AMW සමාගම විසින් දැන් මෙරටට හඳුන්වාදී තිබේ. සුසුකි1400cc තත්ත්වයට එක්වූ වැඩි ඉඩකඩ සහිත Ertiga ආසන 7 කින් සමන්විතවේ.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.