මහ මුහුදේ නිදහසේ අපට දිය නාන්නට පුළුවන්ද? මහ මුහුදේ බියෙන් සැකෙන් තොරව විනෝදවීමට පුළුවන් එක් සුන්දර ස්ථානයක් තමයි පාසිකුඩා වෙරළ.කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැනවැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේන පොලිසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ කල පාසිකුඩා මුහුදුතීරය දිස්‌වේ.

    මරුටි සුසුකි ඉන්දියා සමාගමේ  කළමනාකාර අධ්යක්ෂ,විධායක නිළධාරී Kenichi Ayukawa සදහන් කරන්නේ Suzuki Maruti Alto රථයට මුලින් මෙම අත්හදා බැලීම සිදුකරන බවයි.ගියර් ෂිෆ්ට් තාක්ෂණය මගින් වාහනයේ වායු විමෝචනය අඩු කර මෝටර් රථඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කළහැකිබවද පවසයි.

    පසුගිය හය වසර තුළදී ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර ප්‍රථම ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව ඇති බව මාස්ටර් කාඩ් විසින් කර තිබෙන නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.මෙහි දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ අසල්වැසි චීන රාජ්‍යෙයේ නගරයකි.

    ලොව ළාබාලම ධනවතුන් අතර පළමුවැනියා වන සකර්බර්ග්ගේ නව අභියෝගය ලෙස මෙම වසරේදී සති දෙකකට වරක් නව පොතක් කියවිම බව ප්‍රකාශ කරයි. තාක්ෂණය, මිනිස් හැසිරීම්,සංස්කෘතීන් ,විශ්වාසයන්ට අදාළ පොත් කියවිමට ඔහු බලාපොරොත්තු වෙනවා.

    බොන්සායි ජපානයටම සුවිශේෂි වූ සිත නිවන අගනා නිර්මණයකි.බොන්සායි යනු පැතලි බඳුන් වල කුරු ශාක වගා කිරීමේ කලාවයි. ශාකය කුරු වුනත් ස්වභාවිකවිශාල පැරණි ශාකයක හැඩය ඒ අයුරින්ම එයට ලබා දෙන්න පුලුවන්.  කිසිදු ජාන වෙනස් කිරීමක්, විකෘති කිරීමක් මෙහිදී සිදු නොවේ.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.