රොබෝ දුරේක්‍ෂයක් මගින් පෘථිවියට සමාන ග‍්‍රහලෝක 3ක් සොයාගැනීමට හැකිවි ඇත.පෘථිවියේසිට ආලෝක වර්ෂ 54ක් දුරින් මෙම ග්‍රහලෝක පිහිටා තිබේ.ඉන් එකක උෂ්ණත්වය පෘතුවියට සමාන බව හදුනාගෙන ඇත.

     
    බුධ ග්‍රහයාගේ පෘෂ්ඨයේ කොටසක් හැකිලි ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. බුධ ග්‍රහයාගේ රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 180ක්  දවල් කාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 450ක් පමණ වේ. 

    ලොව විශාලතම සෙල් පිළිම වහන්සේ

    කළු ගලින් නිර්මාණයවූ ලොව විශාලතම සමාධි පිළිම වහන්සේ කුරුණෑගල රම්බොඩගල්ල මොණරාගල විහාරස්ථානයේදී අද (30) පැවැත්වුනා.මෙම සමාධි පිළිම වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් යුතු වීරාසනයෙන් වැඩසිටින හිඳි පිළිමයක් වේ.

    දුන්හිද කොමළිය

    http://imagizer.imageshack.us/a/img802/4161/81319494.jpgබදුල්ල නගරයේ සිට කිලොමීටර 5ප්‍රමාණයක් දුර මහියන්ගනය පෑත්තට වෙන්න මෙම ඇල්ල පිහිටා ඇත.දියඇල්ලට ජලය පැමිණෙන්නේ බදුලු ඔයේ සිටයි. මෙමදියඇල්ල අඩි 210එනම් මීටර 64ආසන්න ප්‍රමානයක් උසින් යුක්ත වේ.

    පාසල් බෑගය ගැන ඔබ සැලකිලිමත්ද?

    නුසුදුසු පාසල් බෑගයක්‌ මෙන්ම සුදුසු මාදිලියේ පාසල් බෑගයක්‌ වුව ද නො සැලකිලිමත් ලෙස භාවිත කිරීම හේතුවෙන් පාසල් සිසුන්ට විවිධ සෞඛ්‍ය ගැටලු මතු වෙනවා. විවිධාකාරයේ මස්‌පි`ඩු වේදනාවන්, සිරුරේ මහන්සි ගතිය, පිට හා හන්දිපත් වේදනාවන් මෙන්ම පිට කුදු ගැසීම පවා එම සෞඛ්‍ය ගැටලු අතර ප්‍රධානයි.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.