යක්ෂයාගේ තටාකය වික්ටෝරියා ඇල්ල

    කෙදිනක හෝ ඔබ යක්ෂයාගේ පොකුණ දැක තිබේද ? එය වික්ටෝරියා දිය ඇල්ලයි.ලොව විශාලතම දිය ඇලි වලින් එකකි.උස අඩි 355කි.මෙම පොකුණ වියළි කාලයේදී සංචාරකයන්ගේ නාන තටාකයක් බවට පත් වේ.මෙම දිය ඇල්ල අයිති වෙන්නේ සැම්බියා ගඟටයි.එය පිහිටා තිබෙන්නේ සැම්බියාව සහ සිම්බාබ්වේ දේශසීමාව අතරය.

    ලංකාවේ කලූ කුමාරයා

    වලව්වේ ළමා තැනි ගැන ඔබ අසා ඇද්ද? ගැමියන්ට නම් එය හුරුපුරුදු වචනයකි.වලව්ව යනු සමාජිය වශයෙන් ඉහළ තලයක තිබුණු නිවසකි.ගැමි සමාජයේ ගම්මුලා දෑනි ආරච්චි යන චරිත එම සමාජයේ ප්‍රධාන තැනක් ගත්හ. ගැමියන් වලව්වලට ඇතුළු වූයේ පස්සා දොරිනි.

    නඟා මැරූ අල

    ‘නගාමැරූ අල’ යනු උඩවැඩියා විෂේශයකි. මෙය ගැමියන් අතර ප්‍රචලිත උඩවැඩියා විශේෂයකි. මෙරටින් වාර්තා වන උඩවැඩියා විශේෂ 200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ.‘නගාමැරූ අල’උඩවැඩියා විෂේශය බිම් මට්ටමේ වැවෙන උඩවැඩියා වර්ගයකි. මෙම උඩවැඩියා විෂේශයේ කහපැහැති මල් හටගන්නා අතර මුල් වල අල එකක් හෝ දෙකක් හටගනී.

    පෙර ආත්මවලින් රැගෙන එන මානසික විකෘති

    කුඩා දරුවන් ලොකු වැඩ කරන්නට පෙළඹීම වැඩිහිටියන්ට මහත් ආශ්වාදයක් ගෙන දෙන කාරණයකි. දරුවකු ලොකු වැඩක් කරන්නට පෙළඹෙන්නේ තමන් අහන දකින දෙය නිසාය යන්න වැඩිහිටියෝ අනුමාන කරති.

    90 වැනි වියට පා තබන දේශයේ මහා සිනමාකරු 

    දේශයේ  මහා සිනමාකරු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අද්විතිය කළාකරු අප්‍රේල් මස 05 වැනිදා 96 වියට පා තබන්නේය. 90 වැනි වියේදී අම්මාවරුනේ චිත්‍රපටය නිර්මාණය කරන ලද ඔහු විශ්‍රාම ගියේය. ‘සිංහල සිනමාවේ පීතෘවරයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. මොහු නිසා ලෝක සිනමා සිතියමේ අපේ පුංචි ශ්‍රී ලංකාව බැබළුණේය.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.