අයි.සී.සී.ය විසින් ලංකාව ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්ව‍යෙන් අත්හිටුවිමට සැරසෙයි
     
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු කමිටුවක් පත් කිරිම නිසා ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වය අත්හිටුවිමට අවදානමක් ඇති බව  ප්‍රධාන විධායක රිඩ්සන් මහතා ප්‍රකාශ කර ඇත.

    ගුප්ත බලයක් ඇති මහියංගන නාගදීප විහාරස්ථානය

    මහියංගනයේ  නාගදීප විහාරස්ථානය මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි. සර්වඥ ධාතුන් වහන්සේ නිධන් වූ අසිරිමත් පුද බිමක් ලෙසද නාගදීප විහාරය ප්‍රසිද්ධය.මහියංගන නගරයේ සිට බිබිල පාරේ ඉදිරියට 20km ක් පමණ ගිය විට හමුවන උරණිය ගම්මානයේ උරණිය හංදියේ සිට නාගදීප විහාරය වෙත ලගාවිය හැකිය.

    රන්ගිරි දඹුලු  විහාරය

    අපගේ ඓතිහාසික පූජනීය උරුමයේ ප්‍රබල ස්මාරකයක් වෙමින් ‘අනන්ත බුදුවරුන් වැඩ සිටින තැන ‘ ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වී ඇත.මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර ට කි.මී. 72 ක් දුරින්, මාතලේට උතුරින් සහ කොළඹ සිට වයඹ දෙසට කි.මී. 147 ක්දුරින් මෙය පිහිටා තිබෙ යි.

    2005 වසරේ ජූලි මාසය, නේපාල නිරූපණ ක්‍ෂේත්‍රයට   එතරම් සුබදායී මාසයක් වූයේ නැත.  එයට හේතුව  නේපාල ජාතික  නිරූපණ  ශිල්පිනියන් කීප දෙනෙකුටම විවිධ අනතුරුවලට ලක් වීම නිසා ක්‍ෂේත්‍රයෙන් සමු ගැනීමට සිදුවීමයි. වසරේ මැද  කාලය යනු සෑම රටකම පාහේ නිරූපණ  ක්‍ෂේත්‍රය කාර්ය බහුල වන කාලයකි. ඒ නිසා සෑම ශිල්පිනියකටම වැඩ අධිකය. සියලුම වැඩ රාජකාරි අතරතුර ඉතා සැහැල්ලුවෙන් කාලය  ගත කරන දීපා සිං නේපාල නිරූපණ ශිල්පිනියන් අතර අවධානයට ලක්වන්නේ ඒ අතරතුරදීය. 

    අපලයට නම ලියා කොඩි එල්ලීම සුදුසු නැතිද?

    Image result for අපල කොඩිබෝ මළුවකට ගිය විට සිතට දැනෙන සුවදායක බව අමුතුවෙන් කිවයුතු නැත.එසේ නම් බෝධි පූජා පැවැත්වීමෙන් ලැබෙන ශාන්තියද අපමණය. බෝධි පූජා පැවැත්වීමට බහුතරයක්‌ බෞද්ධ ජනයා සැදී පැහැදී සිටින බව විහාරස්‌ථානයකට ගිය විට දැක බලාගත හැක.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.