නායක මැතිවුස් දණින් වැටේ

    සංගාට එක්දින තරගවලින් සමු නොගන්නා ලෙසට නායක ඇන්ජලෝ මැතිව්ස් දණ නමා ආයාචනා කරන බව ට්වීටර් සටහනක් තබා ඇත.ලොවපුරා සිටින ක්‍රීඩා ලෝලින් හා  සමාජ ජාල වෙබ් රැසක්ම එක්ව එවැනි ඉල්ලීම් පලවී ඇත.

    ආභරණ පළඳා නැති කාන්තාව අවලස්‌සනද ?

    Image result for jeweleryමේක්‌ අප් කිරීමෙන් පසු තිබෙන ලස්‌සන වැඩි කර ගැනීමට ආභරණ පැළඳීම සාමාන්‍ය දෙයකි. ආභරණ පැළඳීමට කාන්තාවන් දක්‌වන්නේ පුදුමාකාර කැමැත්තකි.මංගල උත්සවවලට යන කාන්තාවන් මේක්‌ අප් එකෙන් පසු තමන්ට තිබෙන සියලුම රන් ආභරණ පළඳා යැමට දක්‌වන්නේ සැබෑම ආසාවකි.සැබැවින්ම එවැනි විටෙක මේක්‌ අප් එක සහ ඇඳුම සමඟ විශාල වශයෙන් පළඳින රන් ආභරණ නිසාවෙන් අවලස්‌සනක්‌ මතුවීමට හැකියාවක්‌ ඇති බව අමතක නොකළ යුතු ය.උදාහරණයක්‌ ලෙසට මෙහෙම හිතන්න.

    මෝනාලිසා චිත්‍රයෙන් දැක්වෙන්නේ කාගේ රූවක්ද?

    Image result for Mona Lisa hidden detailsපැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති විවිධ මතවාදවලට තුඩුදුන් ලෝක ප්‍රකට කාන්තා චිත්‍රයක් වෙයි. එය නම් “මෝනාලිසා” චිත්‍රයයි. මෙයින් දැක්වෙන කාන්තාව සත්‍ය වශයෙන්ම ජීවත්ව සිටි කෙනෙක්ද? නොඑසේ නම් එය චිත්‍ර ශිල්පියාගේ  මනෝ නිර්මාණයක්ද යන්න පිළිබඳ  විවිධ මත පළවේ. කෙසේ වුවද සුප්‍රකට බටහිර ශ්‍රේෂ්ඨ  චිත්‍ර ශිල්පියකු වන ලියනාඩෝ ඩාවින්චිගේ තෙළිතුඩින් මෙම මනහර චිත්‍රය 1518 දී නිර්මාණය වී ඇතැයි සැලකේ.

    ශ්‍රී ලංකා පිල පිත්තෙන් පෙරට

    Image result for කුමාර් ඩිල්ෂාන් ලහිරු තිරිමාන්නක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දැනට පැවති තරග අනුව කුමාර් සංගක්කාර ලකුණු 268ක් ලබා පිත්තෙන් පෙරට පැමිණ සිටී. මේ අතර වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින්‍ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරියෙන්ම සිටීමද විශේෂයකි.

    සිද්ධාර්ථයන් හා යශෝධරාවන් අභිෂේක කළ මංගල පෝරුව

    Image result for මංගල පෝරුවමංගල පෝරුව වසර දෙදහස්‌ හයසීයක තරම් ඉතිහාසක්‌ තිබෙන බව පුරාණ කවිවලින් කියවේ. විශ්වකර්ම දෙවියන් විසින් සිද්ධාර්ථකුමරුන් හා යශෝධරා දේවීන් වෙනුවෙන් කරන ලද පෝරුවගැන පුරාණ කවිවලින්ලියැවී තිබේ.එම  සාදන ලද පෝරුවේ දොරටු සතරක් තිබූ බවත් ඒවා සතරවරම් දෙවියන් (ධෘතාරෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන්) විසින් ආරක්ෂා කළ බවත් පැරණි පෝරුවේ කියමන්වල සඳහන් වේ.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.