ඉන්දියාවේ පැවති ජ්‍යතයන්තර රොබෝටික් තරගමාලාවේ ශූරතාව ජයග්‍රහණය කිරිමට ලංකා ජ්ර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ  (CGTTI Alumni Global) හි අභයාසලාභින් 5 දෙනෙකු සමත් වී ඇත.මෙය  ආසියාවේ පවත්වන විශාලතම විද්යා හා තාක්ෂණ සැණකෙළියයි.

    ලෝකප්‍රකට ගූගල් සෙවුම් යන්ත්‍රය  17 වන උපන්දිනය පසුගියදා සැමරීය. 1998 සැප්තැම්බර් මස ලැරී පේජ් හා සර්ජි බින් නම් ඇමරිකානු ජාතිකයින් දෙදනා විසින් ගූගල් සෙවුම් යන්ත්‍රය ලොවට හඳුන්වා දුන්නේය.

    ත්‍රීවීල් එකක් කාර් එකක් ලෙස නිර්මාණය කිරිමට හැකියාව ලැබි ඇත.තවත් නොබෝ දිනකින් මෙය අපේ රටෙත් හංදියක් හංදියක්  ගානේ දැකගැනිමට හැකිවේවි.

    සරුංගල් සමය දැන් එළඹ තිබේ. මේ කාලයට විමසිල්ලෙන් අහස බලන නාගරිකයකුට වුව, නිල් අහස් කුස සිඹිමින් ඉහළ නැගුණු වර්ණවත් සරුංගල් එකක් දෙකක් හෝ දැක ගන්නට බැරි කමක් නැත.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.